කනාමැදිරියො

 දවල්ට හැංගිච්ච කනාමැදිරියො ලස්සනම කරුවලට..

ලස්සනට ලස්සනයි නොකිව්වම වස් වදිනවා ඇස් වලට..

හුඟක් දේවල් ගලපන්න අමාරුයි කෝම ලිව්වත් කවි තුලට..

දෙයියොන්ටත් සිහි නැති වෙනව සමහරක් නිල වලට..
 
කනාමැදිරියො (Love quote)

Post a Comment

Previous Post Next Post