ඔයාට කවදා හරි දැනිලා තියෙනවද මිනිස්සු ඔයාව අවභාවිත කරන බව...?
ඔයාගෙ ආදරය , ඔයාගෙ හිත හොඳ බව , ඔයාගෙ අවංක බව මිනිස්සු අවභාවිත කරන බව දැනිලා තියෙනවද?
පෞද්ගලිකව මට සමහර අවස්ථාවන් වලදී දැනිලා තියෙනවා මිනිස්සු ඇත්තටම අපි එක්ක ඉන්නෙ අපිට ආදරේ නිසා හෝ අපිට හිතවත් නිසාම නෙවෙයි. මිනිස්සුන්ට සමහර වෙලාවට අවශ්යයි අපිව අවභාවිත කරමින් තමන්ගෙ වැඩ කර ගන්න.
Tags:
Love