මේක ඇත්තක්! (Truth)

 

මේක ඇත්තක්!
ජීවිතේ එක එක කාල වලදී මොකක් හරි හේතුවකින් හෝ හේතුවක් නිසා අපේ ජීවිතේට එන මිනිස්සුන්ගේ music taste එකට අපි ඉබේම කැමති වෙනවා. මම එහෙම කෙනෙක්
එහෙම නොවෙන මිනිස්සු ඇති.
 
May be an image of 1 person, beard and smiling 
අපේ ජීවිතයේ ලොකු කොටසක් වුණ එහෙම මිනිස්සුන්ගෙ රස වින්දනය එක්ක අපේ රස විඳීම් ගලප ගන්න එක අනිවාර්ය දෙයක් නොවුනත්... ඒ කාල වලදී ඇහුවට ලොකුවට ෆීල් එකක් නොදැනුනු සිංදු play list එකට add වෙන්නයි ඒ සින්දු daily play වෙන්නයි ඒ සිංදු වල තේරුම් හොයන්නයි ගන්නවා. එහෙම වෙනකොට ඒ කාලේ ඇතුලේ සිද්ධ වෙන හැම සිදුවීමක්ම වටා තියෙන්නෙ ඒ vibe එක.
එහෙම සිංදු ඇහෙනකොට ඒ එක එක කාල වලට ගිහින් ඒ මතක එක්ක දැනෙන්නේ අමුතු feeling එකක්.
ඉතින් ඒ වගේ සින්දු කියන්නේ නිකම්ම නිකං සින්දු විතරක්ම නෙමෙයි.
එ සින්දු කියන්නේ,
මිනිස්සු... සිද්ධි... සුවඳවල්... මතක...!
❤️❤️❤️❤️❤️❤️❤️

Post a Comment

Previous Post Next Post