ගුරුවරු (Teachers)

 

ගුරුවරු වෙන්න ඕන
ජිවිතේ ගැන ඇරියස් නැති මිනිස්සු.
තමන් ගැන පම්පෝරිය වෙනුවට
ගුරුවරු වෙන්න ඕන,
අඩියටම නිහතමානී වෙන්න පුලුවන් මිනිස්සු,
සහ ජයග්රහණ වල අයිතිය දරුවන්ට මිස
තමන්ගෙ නොවන බව කියන්න
කොන්ද ඇති මිනිස්සු.
තමන් කරපු දෙවල් ගැන,
අඩබෙර ගහනවා වෙනුවට
ප්රශංසා පවා හංගගෙන, දවසක නිශ්ශබ්ද වීරයො වගෙ, මැරිලා යන්න තරම් හිත හයිය මිනිස්සු.
 
May be an image of child

Post a Comment

Previous Post Next Post